Screen Printing Mastery – Basics to Professional
This comprehensive course is designed to take you from a complete beginner to a confident screen-printing professional. You will learn everything from building frames and light boxes to mastering exposure, printing methods, computer-assisted design, and cost calculation. Through practical demonstrations and clear explanations, this course will equip you with the complete knowledge needed to start […]
Zoom Class 01 – ස්ක්‍රීන් ප්‍රින්ටින් මුල සිට සරලව

වසර 20කට අධික ව්‍යවසායකත්ව අත්දැකීම් සහිත ප්‍රවීණ දේශක සංජීව වර්ධසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව, ස්ක්‍රීන් ප්‍රින්ටින් කලාව වෘත්තීය මට්ටමින් ඉගෙන ගැනීමට කැමති ඔබ සඳහාම වෙන්වූවකි. මෙහිදී තාක්ෂණික දැනුම පමණක් නොව, නිවසේ සිටම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳවද ඔබට මගපෙන්වීම් ලැබෙනු ඇත. මෙය සජීවීව පවත්වන ලද පාඨමාලාවේ උසස් තත්වයේ පටිගත කිරීම් (Recordings) ඇතුළත් […]