Screen Printing Mastery – Basics to Professional

Categories: Screen Printing
Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

This comprehensive course is designed to take you from a complete beginner to a confident screen-printing professional. You will learn everything from building frames and light boxes to mastering exposure, printing methods, computer-assisted design, and cost calculation. Through practical demonstrations and clear explanations, this course will equip you with the complete knowledge needed to start your own screen-printing projects or grow a business.

අලුතින් ආරම්භ කරන ඔබ screen printing ක්ෂේත්‍රයේ දක්ෂයෙකු බවට පත් කිරීම සඳහා මෙම සම්පූර්ණ පාඨමාලාව සකස් කර ඇත. රාමූ සෑදීම, light box සෑදීම, exposure ක්‍රියාවලිය, මුද්‍රණ ක්‍රම, පසුපිලියම්, පිරිවැය ගණනය, සහ පරිගණක ආශ්‍රිත මුද්‍රණ සැලසුම් කිරීම සියල්ල මෙහි අන්තර්ගතය. සරල පැහැදිලිවූ උපදෙස් සමඟ, ඔබට ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ වර්ධනය කිරීමට අවශ්‍ය සියලු දැනුම ලබාගත හැක.

Show More

What Will You Learn?

  • මෙම සම්පූර්ණ පාඨමාලාවෙන් Screen Printing ක්ෂේත්‍රය මුල සිට වෘත්තිමය මට්ටම දක්වා ක්‍රමවත් ලෙස ඉගෙනගැනීමට අවශ්‍ය සියලු දැනුම ඔබට ලැබේ. රාමූ සෑදීමේ පියවර, Light Box නිර්මාණය, Emulsion සකස් කිරීම, Exposure ක්‍රියාවලිය, මුද්‍රණ විවිධ ක්‍රම, අවසන් සකස් කිරීම්, පිරිවැය ගණනය කිරීම සහ පරිගණකය භාවිතා කර නිවැරදි ආකෘති සකස් කිරීම තෙක් සියල්ල ඉතා පැහැදිලිව සහ practically දර්ශන සමග ඉගැන්වේ. ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හෝ දැනට පවතින කේළිමය/ව්‍යාපාරික කටයුතු වර්ධනය කිරීමට බලාපොරොත්තු වන අයට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේ.

Course Content

ස්ක්‍රීන් මුද්‍රණය
මෙම වීඩියෝවෙන් Screen Printing යන කලාපය මුල සිට ඔබට හඳුන්වාදෙයි. අවශ්‍ය උපකරණ, භාවිතා වන වස්තූන්, සහ මෙය ව්‍යාපාරයකට දියුණු කළ හැකි ආකාරය පිළිබඳ සරල වශයෙන් විස්තර කරයි.

  • 01.ස්ක්‍රීන් මුද්‍රණය හඳුන්වාදීම
    10:19
  • 02.රාමූ සෑදීම – පලමු කොටස
    23:54
  • 03.රාමූ සෑදීම – දෙවන කොටස
    20:03
  • 04.ආලෝක නිරාවරණය – එක්ස්පෝස් සඳහා ලයිට්බොක්ස් සෑදීම
    12:29
  • 05.එක්ස්පොස් සඳහා භාවිත වන රසායන හඳුනාගැනීම
    23:34
  • 06.එක්ස්පෝස් කිරීම
    42:00
  • 07.පසු පිලියම් කිරීම
    09:40
  • මුද්‍රණ ක්‍රම සහ මුද්‍රණ පසු පිලියම් පිළිබඳ විස්තරය
  • පිරිවැය ගණනය කිරීම
  • පරිගණකය භාවිතා කර මුද්‍රණ සැලසුම්

Student Ratings & Reviews

No Review Yet
No Review Yet