About Course
වසර 20කට අධික ව්‍යවසායකත්ව අත්දැකීම් සහිත ප්‍රවීණ දේශක සංජීව වර්ධසිංහ මහතා විසින් මෙහෙයවනු ලබන මෙම පාඨමාලාව, ස්ක්‍රීන් ප්‍රින්ටින් කලාව වෘත්තීය මට්ටමින් ඉගෙන ගැනීමට කැමති ඔබ සඳහාම වෙන්වූවකි. මෙහිදී තාක්ෂණික දැනුම පමණක් නොව, නිවසේ සිටම සාර්ථක ව්‍යාපාරයක් ආරම්භ කරන ආකාරය පිළිබඳවද ඔබට මගපෙන්වීම් ලැබෙනු ඇත. මෙය සජීවීව පවත්වන ලද පාඨමාලාවේ උසස් තත්වයේ පටිගත කිරීම් (Recordings) ඇතුළත් සම්පූර්ණ වැඩසටහනකි.
Course Content
සූම් පාඨමාලාව සහ ප්‍රශ්න සාකාච්ඡා කිරීම
-
පළමු දිනය – රාමු සෑදීම සහ ප්‍රශ්න සාකාච්ඡා කිරීම
01:40:00 -
දෙවෙන දිනය – ස්ක්‍රීන් සෑදීම සහ ප්‍රශ්න සාකාච්ඡා කිරීම
01:52:00 -
තෙවන දිනය – ස්ක්‍රීන් ප්‍රින්ටින් ක්‍රම සහ ප්‍රශ්න සාකාච්ඡා කිරීම
02:32:00
Student Ratings & Reviews
No Review Yet